අග්‍රාමාත්‍යවර

2023 ඔක්තෝබර් මස 13 වන දින පැවැති පළමුවන ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණය අනුව 2024 මැයි මස 03 වන දින පැවති පළමුවන ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී ශිෂ්‍ය පාර්ලිමේන්තු අග්‍රාමාත්‍යවරයා මෙන් ම අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් ද ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සියලුම නියෝජිතයන්ගේ මනාපය මත ඒක මතිකව තේරී පත් විය.

I BUILT MY SITE FOR FREE USING