ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා හැරුණු විය තවත් ප්‍රධාන නිලධාරින් සිවු දෙනෙකු වේ.
2024 මැයි මස 03 වන සිකුරාදා දින පවත්වන ලද මාතර ශාරිපුත්‍ර විද්‍යාලයීය පළමුවන ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ 03/ 2019 චක්‍රලේඛය ප්‍රකාරව ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන නිලයන් සඳහා යෝජනා ස්ථීරත්වයෙන් ශිෂ්‍ය නියෝජිතයන් තෝරා පත් කරගන්නා ලදී.